May 19, 2024

එජාපයේ තිස්ස කුට්ටිආරච්චි ආණ්ඩුවට (VIDEO)

ඌව පළාත් සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහයදීමට තීරණය කර තිබේ.

අද (15) අරලියගහ මන්දිරයට පැමිණි තිස්ස කුට්ටිආරච්චි මහතා ඉදිරි ජනපතිවරණයේදී සිය සහාය ජනපතිට ලබාදෙන බව පවසා තිබේ.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 15 December 2014 13:28