May 19, 2024

පදවි ශ්‍රී පුරත් මෛත්‍රී පිළට පැනිල්ලක්

December 14, 2014

පදවි ශ්‍රී පුර ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා සහ තවත් මන්ත්‍රීවරයෙකු ඉදිරි ජනාධිපතිවරණයේ දී විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහය පළකිරීමට තීරණය කර තිබේ.
අද ත්‍රීකුණාමලය ප්‍රදේශයේ පැවති රැස්වීමකදී ඔවුන් මෙම තීරණය දැනුම් දී ඇති බව සඳහන් වේ.
පදවි ශ්‍රී පුර ප්‍රාදේශීය සභාවේ උප සභාපති මනේල් කරුණානායක මහතා සහප්‍රාදේශීය සභා මන්ත්‍රී එච්.පි.ධර්මකීර්ති මහතා මෙලෙස ආණ්ඩු පක්ෂයෙන් ඉවත්වී ඇත.

Rate this item
(0 votes)