May 20, 2024

හෙට පාඨලීගෙන් අලුත් හෙළිදරව්වක්

December 14, 2014

රජයේ ඇතැම් අමාත්‍යවරුන්ට සහ නිලධාරීන්ට අවශ්‍ය පරිදි පසුගිය කාලයේ සිදුකෙරුණු රටට අහිතකර ගනුදෙනු සහ ආර්ථික ඝාතන පිළිබඳව නම්ගම් සහිතව හෙට (15දා) එළිදරව් කරන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඔහු විසින් රචනා කරන ලද  බලය සහ බලය ග්‍රන්ථයේ දෙවැනි අදියර ලෙස ‘ආලාපාළු ආර්ථිකය’ (Doom - Boom Economy) ග‍්‍රන්ථය එළිදැක්වීමට සමගාමීව මෙම හෙළි කිරීම සිදු කිරීමට නියමිතය.

එසේම කැසිනෝ, හල්, වරාය, ගුවන්තොටුපල හා වෙනත් ආර්ථික සංවර්ධනය මුලාවෙන්රටේ සිදු වූ ආලාපාළු ආර්ථිකය පිළිබඳවත්, මෙගා ඩීල් සමබන්ධයෙනුත් මෙහිදී හෙළිදරව් කිරීමට නියමිත බවද සඳහන් වෙයි.

Rate this item
(0 votes)