May 20, 2024

මෝටර් රළුයක් ‘බේරේ වැවේ’ වැටේ

December 14, 2014

කොළඹ - කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසලදී අද (14) අලූයම් කාලයේ මෝටර් රථයක් බේරේ වැවට පෙරළී ඇති බව වාර්තා වෙයි.

එහි ගමන් ගත් පුද්ගලයන් පස් දෙනෙකුට එහිදීසුළු තුවාල සිදුව ඇති අතර ඔවුන් කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ගිය බවයි පොලිසිය ප‍්‍රකාශ කළේ.

අයෙකු තවදුරටත් නේවාසිකව ප‍්‍රතිකාර ලබන බව රෝහල් ප‍්‍රකාශකයෙකු සඳහන් කළහ.

අද අලූයම 2 යි 30 ට පමණ බේරේ වැවට වැටුණු මෝටර් රථය නාවික හමුදාවේ සහයඇතිව ගොඩගෙන තිබේ. මෝටර් රථයේ ගමන් කර ඇත්තේ කොළඹ ප‍්‍රදේශයේ පදිංචි තරුණයන් පිරිසක්.

Rate this item
(0 votes)