May 19, 2024

මෛත්‍රීගේ දින 100 ට තව වැඩ වැඩි වේ

December 14, 2014

වැඩකරන ජනතාවගේ ඉල්ලීම් පිළිබඳව ජනාධිපතිවරණ සමයේ පුළුල් සාකච්ඡාවක් ඇති විය යුතු බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී.ලාල්කාන්ත මහතා අවධාරණය කරයි.

ඔහු මේ බව සඳහන් කළේ 2015 ජනාධිපතිවරණය – වැඩ කරන ජනතාව සූදානම් මැයෙන් ඊයේ  කොළඹ දී පැවැති සම්මන්ත්‍රණයක් අමතමින්.

විපක්ෂයේ පොදු අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති අතරටමේ පිළිබඳව ඇතුළත් විය යුතු කරුණු කිහිපයක් ද ලාල්කාන්ත මහතා එහිදී පෙන්වා දුන්හ.

මෛත්‍රීපාලගේ දින 100 වැඩපිළිවෙළට වැටුප් පිළිබඳ ප්‍රතිපත්තිමය තීන්දුවත් ඇතුළත් විය යුතු බවයි ඒ අනුව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී.ලාල්කාන්ත මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නේ.

Rate this item
(0 votes)