May 19, 2024

මුස්ලිම් කොංග්‍රසය අදත් රැස්වේ

December 14, 2014

ජනාධිපතිවරණයේදී සහය ලබා දෙන්නේ කාටද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මුස්ලිම් කොංග‍්‍රසයේ තවත් උත්තරීතර මණ්ඩල රැස්වීමක් පක්ෂ නායක රවුෆ් හකීම්ගේ ප‍්‍රධානත්වයෙන් මහනුවරදී අද පස්වරුවේ පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

Rate this item
(0 votes)