May 19, 2024

දැයට කිරුළ 04 වැනිදා ඇරඹේ

December 13, 2014

2015 වසරේ දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනය පෙබරවාරි මස 4දා ආරම්භ වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ප්‍රදර්ශනය පෙබරවාරි මස 10දා දක්වා මාතර කඹුරුගමුවේදි පැවැත්විමට නියමිතය.

2015 දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනය ගාල්ල, මාතර, හම්බන්තොට හා රත්නපුර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Rate this item
(0 votes)