May 19, 2024

වරකාපොළ ඇඟලුම් සේවිකාවන් අනතුරකට ලක් වේ

December 13, 2014

ඇඟලුම් සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථයක් හා ලොරියක් ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් තුවාල ලැබූ ඇඟලුම් සේවිකාවන් 6 දෙනෙක් වරකාපොල රෝහලට ඇතුළත් කරඇත.

වරකාපොල - මීරිගම මාර්ගයේ තලගම  ප්‍රදේශයේ සිදුවූ මෙම අනතුර හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණ හිට තිබේ.

අද (13දා) පෙ.ව. 6.15ටපමණ මෙම අනතුර සිදුව තිබේ.

Rate this item
(0 votes)