May 19, 2024

නාමල්ගේ රැස්වීමේදී අලියෙක් බුලත් කොලේට

December 13, 2014

සූරියවැව  ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක චන්දිම රත්නායක (එජාප) මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්ව තිබේ.

සූරියවැවැදී ඊයේ (12දා) පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ජනහමුවකදී හෙතෙම මෙසේ සන්ධානයට එක්විය.

Rate this item
(0 votes)