May 19, 2024

සන්ධාන මන්ත්‍රී එජාපයට යයි

December 12, 2014

රත්ගම ප්‍රාදේශිය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී එස් ගුණපාලද සිල්වා මහතා පිටකෝට්ටේ එජාප මූලස්ථානයේදී අද (12) එජාප සාමාජිකත්වය ලබා ගත්තේය.

එහිදී ඔහු සඳහන් කළේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ට සහාය දෙන බවයි.

වත්මන් රජයෙන් මෙරට ජනතාවට සිදුවන දූෂණයට එරෙහිව තමා මෙම තීරණය ගත් බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත.

Rate this item
(0 votes)