May 19, 2024

"බොදු බලය සහය දුන්නොත් මම විපක්ෂයට යනවා"

December 12, 2014

රජයට සම්බන්ධ ප්‍රබල මුස්ලිම් දේශපාලඥයෙක් විපක්ෂයට එක්වීමට සූදානම් වන බව තම හිතවතුන්ට පවසා ඇතැයි වාර්තා වෙයි.

බොදු බල සේනා සංවිධානය රජයට සහයෝගය දැක්වීමට තීරණය කිරීමත් සමඟ මෙම දේශපාලඥයා කළකිරීමෙන් පසුවන බවත් එනිසා ඔහු විපක්ෂයට එක්වීමට සූදානම් බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි.

 

Rate this item
(0 votes)