May 19, 2024

අමීර් අලි පාර්ලිමේන්තුවේදී දිවුරුම් දෙයි

December 12, 2014

එක්සත්ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම් අස්වර් මහතා ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුවට සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නැගෙනහිර පළාත්සභා මන්ත්‍රී අමීර් අලී මහතා අද (12) පාර්ලිමේන්තුවේදී දිවුරුම් දී තිබේ.
ඒ.එච්.එම් අස්වර් මහතා පසුගිය නොවැම්බර් 28 දා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වු අතර එම මන්ත්‍රී ධුරය සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයට ලබාදීමට තීරණය වීතිබුණි.

Rate this item
(0 votes)