May 19, 2024

දිඹුලාගල විපක්ෂ නායකත් ආණ්ඩුවට එක්වෙයි

December 12, 2014
දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක මහතාගේ රංජිත් කහගල්ල මහතා එක්සත් ජාතික පක්ෂය අතහැර එළැඹෙන ජනාධිපතිවරණයේදී තම සහාය ජනාපති මහින්ද රාජපක්‍ෂමහතාට  ලබාදෙන බව  පවසයි.පසුගිය පළාත් පාලන මැතිවරණයේ උතුරුමැද පළාතෙන් වැඩිම මනාප ප්‍රතිශතයක් ලබා ගත්තේ රංජිත් කහගල්ල මහතායි.
Rate this item
(0 votes)