May 19, 2024

අනතුරෙන් මියගිය ගුවන් නියමුවාගේ තතු

December 12, 2014
අනතුරටපත් යානයේ ප්‍රධාන නියමුවා ලෙස කටයුතු කර ඇත්තේ ස්කොඩ්රන් ලීඩර් වසන්ත අබේවර්ධන මහතාය. ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවක් වේ. ඔහු කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.ඉකුත් ඔක්තෝබර් 30දා යුගදිවියට ඇතුළත්ව ඇති වසන්තගේ බිරිඳ නයෝමි අලුත්ගමගේය. ඇය ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ඥාති දියණියක් වන අතර ඇය ගුවන් සේවිකාවක්ද වේ.
ඔහුගේ විවාහ දින ජායාරූප පහතින් 
 
 
Rate this item
(0 votes)
Last modified on Sunday, 14 December 2014 08:07