May 19, 2024

(Update2) අතුරුගිරිය ගුවන් අනතුරේ ඡායාරූප

December 12, 2014

අතුරුගිරිය,හෝකන්දර ප්‍රදේශයේදී අනතුරට පත් වූ AN32  ගුවන් යානයේ ගුවන් නියමුවන් දෙදෙනෙකු, කාර්ය මණ්ඩලය ඇතුලු පස් දෙනෙකු සිටි බව ගුවන් හමුදාව පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ හතර දෙනෙකු මිය ගොස් ඇති අතර එක් අයෙකු රෝහල් ගත කළ බවයි.

යානය කටුනායක ගුවන් හමුදා කඳවුරේ සිට රත්මලාන ගුවන් හමුදා කඳවුර වෙත පැමිනෙද්දී අනතුර සිදුව ඇත.

Rate this item
(0 votes)
Last modified on Friday, 12 December 2014 12:37