May 19, 2024

(Update) ගුවන් අනතුරින් දෙදෙනෙක් මරුට

December 12, 2014
අතුරුගිරිය ප්‍රදේශයේදී ගුවන්යානා අනතුරින්  දෙදෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇත.එහිදී තුවාල ලැබූ තවත් දෙදෙනෙක් රෝහල් ගත කර ඇත.අනතුරකට ලක්ව ඇත.රත්මලාන බලා යමින් සිටියදී අනතුරට ලක්වූ මෙය an32 දරණ ඇන්ටනොව් වර්ගයේ යානයකි.
 

 

Rate this item
(0 votes)
Last modified on Friday, 12 December 2014 09:19