May 19, 2024

ජනපති මහින්ද සහ පොදු අපේක්ෂ්ක මෛත්‍රී අද රට පුරා ජන රැළි07 කදී

December 12, 2014

මහින්ද රාජපක්‍ෂ මහතා අද (12දා) මාතර, අකුරැස්‌ස, දෙණියාය, දෙවිනුවර යන ප්‍රදේශවල සංවිධානය කර තිබෙන ඉදිරි ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්‌වීම්වලට සහභාගි වීමට නියමිතය.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් එකී ප්‍රදේශවල ජනතාව අමතනු ඇති.
මේ අතර විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා  ද අද රැස්වීම් කිහිපයක් සහ ජන රැළි සඳහා සහභාවී වීමට සූදානම් වෙයි.
ඒ නාත්තණ්‌ඩිය, වෙන්නප්පුව, නිකවැරටිය සහ හෙට්‌ටිපොල රැස්‌වීම්වලට බවයි වාර්තා වෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 12 December 2014 06:53