May 07, 2024

ඉදිරි සති දෙක තුල තවත් පිරිසක් විපක්ෂයට (VIDEO)

ඉදිරි සති දෙක ඇතුලත ආණ්ඩුවෙන් භාගයක් පොදු විපක්ෂය සමඟ එක්වන බව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පානදුර පැවති ජනරැලියකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

'සමහරු අය අහනවා එනවා කීව්ව අය විස්සයි විස්සම එනවද කියලා තව සුමානයක් දෙකක් යනකොට විස්ස නෙවෙයි ආණ්ඩුවෙන් භාගයක් අපිත් එක්ක' යනුවෙන් සඳහන් කල මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසූයේ පොදු විපක්ෂය තැනීමට නියමිත ආණ්ඩුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් මෙන්ම ජාතික ආණ්ඩුවක් බවයි.

Rate this item
(0 votes)