May 07, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජා කුගනේස්වරන්ගේ සහයත් මෛත්‍රීට

December 11, 2014

ඊ.පී.ආර්.එල්.එෆ්.සංවිධානය නියෝජනය කරමින් මෙතෙක් කටයුතු කල වන්නි දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජා කුගනේස්වරන් මහතා 11 වෙනිදා සිය පක්ෂය අතහැර මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීම පිණිස එක්සත් ජාතික පක්ශයට එක්වී තිබේ.

2001 වර්ෂයේදී වන්නි දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඔහු 2005 මැතිවරණයෙන් ඔහු පරාජයට පත්විය. ටෙලෝ සංවිධානයේ ද ප්‍රබල සාමාජිකයෙකු වශයෙන් ඔහු කටයුතු කළේය.  ඊ.පී.ආර්.එල්.එෆ්.සංවිධානයේ  රාජා කුගනේස්වරන් මේ දක්වාම කටයුතු කළේය.

දිනසේන රතුගමගේ

Rate this item
(0 votes)
Last modified on Friday, 12 December 2014 09:04