May 19, 2024

තිස්ස අද සෞඛ්‍ය ඇමතිධුරයේ දිවුරුම් දෙයි 

December 11, 2014

එක්සත් ජාතික පක්ෂ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ආණ්ඩුවට පැමිණීමත් සමඟ රජයේ කැබිනට් අමාත්‍යධුරයක්  හිමිවනු ඇති බව වාර්තාවෙයි.

බොහෝවිට එම ඇමතිධුරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා  හෙබවූ සෞඛ්‍ය ඇමතිධුරය වෙනු ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි.

තිස්ස අත්තනායක මහතා මහනුවර ජනපති මැඳුරේදී අමාත්‍යධූරය සඳහා දිවුරුම්දීම සිදුකිරීමට නියමිතය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 11 December 2014 10:38