May 19, 2024

දිගම්බරන් හා රාධක්‍රිෂ්ණන් මෛත්‍රී සමග එක් වේ

December 10, 2014

ඒකාබද්ධ පොදු විපක්ෂය විසින් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්වන විශේෂ ප්‍රවාත්ති සාකච්ඡාවක් සඳහා අද සිය නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්වූ පලනි දිගම්බරන් මහතා එක්ව සිටියි.

මේ අතර වී රාධක්‍රිෂ්ණන් මහතාද සඳහන් කර ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීම සඳහා රජයේ තනතුරුවලින් ඉවත් වීමට පියවර ගත් බවයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 11 December 2014 12:02