May 19, 2024

ජනපති තිරුපතිවල ආගමික වතාවත්වල නිරත වූ අයුරු (PHOTOS)

December 10, 2014

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (09) පස්වරුවේ ආන්ද්‍රා ප්‍රදේශයේ තිරුපති කෝවිලේ පැවැති පිංකමකට සහභාගී වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. 

එහිදී ජනාධිපතිවරයා එම කෝවිලේ ආගමික වතාවත් හි ද නිරත විය. 

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 10 December 2014 15:24