May 19, 2024

වී. රාධක්‍රිෂ්ණන් නියෝජ්‍ය ඇමති ධූරය අතහරී

December 10, 2014

උද්භිද උද්‍යාන හා ‍පොදු විනෝදාත්මක කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

සිය ඉල්ලා අස් වීමේ ලිපිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත යොමු කළ බව ඔහු ප්‍රකාශ කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා ජනාධිපතිවරණයේදී සහාය දෙන්නේ කුමන පාර්ශ්වයටද යන්න මෙතෙක් තීරණය කර නොමැති බව වාර්තා වෙයි.

.

Rate this item
(0 votes)