May 19, 2024

චන්ද්‍රිකා පැමිණි හෝටලයට ප්‍රහාරයක්

December 10, 2014

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහභාගි වු රැස්වීමක් පැවති  මහනුවර පල්ලෙතලවින්න ප්‍රදේශයේ හෝටලයක‍ට ඊයේ (9) පස්වරුවේ ප්‍රහාරයක් එල්ල කර ඇති බව  කැෆේ සංවිධානය පවසයි.

මෙම රැස්වීම අවසන් වීමෙන් පසුව ඩිෆෙන්ඩර් රථයකින්  පැමිණි පිරිසක් මෙම හෝටලයට හානි සිදුකර ඇති අතර එයින් මෙම හෝටලයේ කාමර 21 ක ජනේල වලට හානි සිදුව ඇති බව කැෆේ සංවිධානය තවදුරටත් වාර්තා කරයි.

 

Rate this item
(0 votes)