May 19, 2024

නියෝජ්‍ය අමාත්‍ය දිගම්බරම් ඉල්ලා අස්වෙයි (BREAKING NEWS)

December 10, 2014
නියෝජ්‍ය අමාත්‍ය පී.දිගම්බරම් මහතා නියෝජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා අද පෙරවරුවේ යවා ඇත.එය ෆැක්ස් මගින් යවා ඇති බවයි  වාර්තා වන්නේ.නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කල ඔහු එක්සත් ජාතික පක්ෂය සමග ඒකාබද්ධව තරංග කර පසුව රජයට එක්විය.පී.දිගම්බරම් මහතා මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය දෙන්නේද යන්න තවමත් ප්‍රකාශ කර නොමැත.
(මහේෂ් බණ්ඩාර)
Rate this item
(0 votes)
Last modified on Wednesday, 10 December 2014 16:39