May 19, 2024

හරීන් ප්‍රනාන්දු ආරක්ෂක ලේකම් සමග සාකච්ඡාවක - ආණ්ඩුවට එක් වන්නේදැයි සැකයක්

December 10, 2014

එක්සත් ජාතික පක්ෂ ඌව පළාත් සභා විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මහතා  මීට සුළු මෙහොතකට පෙර ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසට ගොස් විශේෂ සාකච්ඡාවක නිරත වී ඇත.

ඒ අනුව ඉදිරියේදී හරීන් ප්‍රනාන්දු රජයට එක් වන්නේද යන්න පිළිබඳ සැක මතු වී තිබේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 10 December 2014 07:24