May 19, 2024

ජනපතිගේ රුව රැගත් විරෝධතාකරුවන් අත්අඩංගුවට

December 09, 2014

ඉන්දියාවේ තිරුපති කෝවිලේ ආගමික වතාවත් සඳහා ඉන්දියාවට ගිය ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව තමිල්නාඩුවේ විරෝධතා සිදු කෙරෙමින් පවති.

මෙහදී ජනපතිගේ රුව රැගත් පෝස්ටර් හා අනුරූ පිළිස්සූ 15 දෙදෙනෙක් ඉන්දීය පොලීසිය  අත්අඩංගුවට ගෙන ඇත.

Rate this item
(0 votes)