May 19, 2024

'රාවය' කතෘ රහස් පොලීසියට කැඳවයි

December 09, 2014

ජනාධිපතිවරණයට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ මගින් සකස් කළ වාර්තාවක් ‘රාවය‘ පුවත්පතේ පළ කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා කර්තෘ කේ.ඩබ්ලිව්. ජනරංජන මහතා රහස් පොලීසිය වෙත කැදවා ඇති බව කැෆේ සංවිධානය පවසයි.

2014 නොවැම්බර් 30 දින රාවය පුවත්පත හි මුල් ප්‍රවෘත්තිය වූවේ ‘මෛත්‍රීට 59% මහින්දට 41% කි බුද්ධි ලොක්කා ඉවතට‘ යන්නයි.  මෙම පුවත මගින් රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍ර වාකිෂ්ඨ මහතාට අපකීර්තියක් සිදු කළ බව දක්වනමින් ජනරංජන මහතා රහස් පොලීසියට කැදවා ඇත. 

 

Rate this item
(0 votes)