May 19, 2024

මුස්ලිම් කොංග‍්‍රසයේ තීරණය අද රෑ එළියට

December 09, 2014

ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය දෙන්නේ කුමන අපේක්ෂකයාට ද යන්න අද (09) රාත‍්‍රියේ පක්ෂයේ උත්තරීතර මණ්ඩල රැස්වීමේදී තීරණය කරන බව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය පවසයි. 

මේවන විට සමස්ත ලංකා මහජන කොංග‍්‍රසය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය දීමට තීරණය කර ඇති අතර අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාද පසුගිය දා ජනාධිපතිවරයා මුණ ගැසී ඒ බව දැනුම් දුන්නා.

කෙසේ වෙතත්, ජනාධිපතිවරණයේදී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය මෙතෙක් තීරණයක් ගෙන නොමැත.

Rate this item
(0 votes)