May 08, 2024

පොහොට්ටුවේ මැයි රැළිය නුගේගොඩින් ඇරඹෙයි

පොදුජන පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති කීපයක් සංවිධානය කළ මැයිදින රැළිය නුගොගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංඟ ශාලාවේදී මීට සුළු මොහොතකට පෙර ආරම්භ වූ බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා. 

අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, විදුර වික්‍රමනායඛ හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ ඇතුළු පිරිසක් ද වෘත්තීය සමිති ක්‍රියාකාරීහු රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටින බවද වාර්තා වෙනවා. 

Rate this item
(0 votes)