May 05, 2024

කටුනායක ගුවන්තොටුපළ පිවිසුම අවහිර වෙයි

විරෝධතාවයක් හේතුවෙන් කටුනායක ගුවන් තොටුපලේ පිවිසුම් මාර්ගය මේ වන විට අවහිර වී තිබෙන බව ඒෂියන් මිරර් ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කලා.

මේ හේතුවෙන් විදෙස්ගත වන ගුවන් මගීන්ට අධිවේගී මාර්ග පිවිසුම ආසන්නයේ සිට කටුනායක ගුවන්තොටුපල දක්වා රථවාහන වලින් බැස පයින් ගමන් කිරීමට සිදුව ඇති බව ද අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළා.

Rate this item
(0 votes)