May 19, 2024

නිල ඇඳුමින් ගාලුමුවදොර විරෝධතාවට එක්වූ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම්

ගාලු මුවදොර භූමියට ගොස් විරෝධතාවයේදී අදහස් දැක්වූ කුට්ටිගල පොලිස් ස්ථානයේ සැරයන්වරයාගේ වැඩ තහනම් කළ බව පොලිසිය සඳහන් කරනවා.

ගාලුමුවදොර දී පැවැත්වෙන විරෝධතාවයට එක් වී මෙම පොලිස් සැරයන්වරයා අදහස් පළ කිරීම හේතුවෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරුණා.

Rate this item
(1 Vote)