May 08, 2024

ඛණිජ තෙල් මේජර් ජෙනරල්වරයෙක් යටතට! ඇමති ගම්මන්පිල යනකොට හිටපු ලොක්කන් අස්වෙලා

රට තුළ ඉන්ධන අර්බුදයක් මතුව ඇති පසුබිමක ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තයට නව සභාපතිවරයෙකු පත් කෙරෙනවා.

ඒ අනුව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ නව සභාපතිවරයා ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් එම්. ආර්. ඩබ්ලිව්. ද සොයිසා මහතා පත්කර තිබෙනවා.

විශ්‍රාමික මේජර් ජනරාල් එම්. ආර්. ඩබ්ලිව්. ද සොයිසා මහතා මීට පෙර ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළා.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අමාත්‍ය ධූරයෙන් ඉවත්වීමෙන් පසුව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපතිවරයා සහ සාමාන්‍යාධිකාරීවරයා ඉල්ලා අස්වුවා.

Rate this item
(0 votes)