May 17, 2024

ඇමැති ලොකුගේ හදිසියේම සිංගප්පූරු යයි

February 15, 2022

විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා හදිසියේම සිංගප්පූරුවට පිටත්ව ගොස් තිබෙනවා.

ඒ වෛද්‍ය පරීක්ෂණයක් සඳහායි්.

මෙම වෛද්‍ය පරීක්ෂණයෙන් පසු ලොකුගේ අමාත්‍යවරයා ලබන සතියේ මෙරටට පැමිණීමට නියමිතයි.

Rate this item
(1 Vote)