May 19, 2024

(UPDATE-03) ගුවන් ගමන් ප්‍රමාදයි - ඇමති සාකච්ඡාවක

November 05, 2014

කටුනායක ගුවන්තොටුපළ සේවකයින් ආරම්භ කර ඇති වර්ජනය සම්බන්ධයෙන් ගුවන්තොටුපල නිදහස් සේවක සංගමය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය පි‍්‍රයංකර ජයරත්න මහතා අතර මේවන විට විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව වාර්තා වෙයි.

මේ වනවිට මෙම වර්ජනය හේතුවෙන් සියලු ගුවන් ගමන් සේවා ද අත්හිටුවා ඇති අතර ගුවන් මගීන් දැඩි අසීරුතාවයකට මුහුණ දී ඇත.

සේවක ඉල්ලීම් සඳහා ප්‍රතිචාර නොදැක්වීම නිසා ශ්‍රී ලංකා නිදහස් සේවක සංගම් ශාඛාව මෙම පියවර ගත් බව ගුවන්තොටුපල නිදහස් සේවක සංගමය පවසයි. 

 

Rate this item
(0 votes)