May 19, 2024

(UPDATE-02) ගුවන්තොටුපොලේ 'විදුලිය කපයි' - ගුවන් ගමන් අත්හිටුවයි

November 05, 2014

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ මේවන විට විදුලිය විසන්දි කර ඇති අතර සියලු ගුවන් ගමන් සේවා ද මීට සුළු මොහොතකට පෙර අත්හිටුවා ඇත.

එහි සිටින ඒෂියන්මිරර් වාර්තාකරු සඳහන් කළේ සේවක ඉල්ලීම් සඳහා ප්‍රතිචාර නොදැක්වීම නිසා ශ්‍රී ලංකා නිදහස් සේවක සංගම් ශාඛාව මෙම පියවර ගත් බවයි.

සේවක වර්ජනයට ප්‍රධාන වශයෙන් හේතුවී ඇත්තේ සභාපතිවරයා හා ආරක්ෂක අංශ ප්‍රධානියා සම්බන්ධයෙන් වන කරුණු කිහිපයකි.

කටුනායක - ටී.කේ.ජී කපිල

Rate this item
(0 votes)
Last modified on Wednesday, 05 November 2014 17:04