May 19, 2024

(UPDATE-01) කටුනායක අක්‍රීය කළ හේතුව මෙන්න 

November 05, 2014

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ ආරම්භ කර ඇති සේවක වර්ජනයට ප්‍රධාන වශයෙන් හේතුවී ඇත්තේ සභාපතිවරයා හා ආරක්ෂක අංශ ප්‍රධානියා සම්බන්ධයෙන් වන කරුණු කිහිපයක් බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගම් ශාඛාව පවසයි.

සභාපතිවරයා පිය - පුතු බඳවා ගැනීම් සඳහා අවස්ථාව ලබා නොදීම, ආරක්ෂක අංශ ප්‍රධානියාගේ අවිධිමත් ලෙස කටයුතු කිරීම, ආපදා ණය ලබාදීම ක්‍රමවත් නොකිරීම, වෛද්‍ය රක්ෂණ ක්‍රමය විධිමත් නොකිරීම සහ රුපියල් 10,000ක දීමනාව ලබා නොදීම යන කරුණු සම්බන්ධයෙන් කඩිනම් විසඳුම් ලබාදිය යුතු බව ‍එම සේවක සංගමය සඳහන් කරයි.

කටුනායක - ටී.කේ.ජී කපිල

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 05 November 2014 10:41