May 19, 2024

හිරුණිකාගේ හැඟීම්බර මංගල කතාව මෙන්න (VIDEO)

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය අද (04) සිය මංගල කථාව සිදු කළේ ය.

සිය පියාට සාධාරණයක් ඉෂ්ට කිරීම සිය අවසන් අරමුණ වන බවත් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සිය දේශපාලන ගමනට සහය දුන් සැමට ස්තුති කරන බවත් මන්ත්‍රීවරිය පැවසුවාය.

තවද දේශපාලන ගමන අඩපණ කිරීම උත්සාහ දැරූ පුද්ගලයින් නිසා තමන්ට ශක්තිමත් කාන්තාවක ලෙස පෙනී සිටීමට හැකි වූ බව ද ඇය අවධාරණය කළා ය.

එම වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 04 November 2014 23:38