May 03, 2024

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු ගොඩනැගිල්ලෙන් පිටත විරෝධයක (VIDEO)

December 06, 2021

සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු භූමිය තුළ මේ වන විට විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.

ඒ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලෙන් පිටත.

විරෝධතා පුවරු

එම මන්ත්‍රී පිරිස කළු පටි පැළැඳ විරෝධතා පුවරු හා පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් විරෝධය දක්වමින් සිටිනවා.

සමගි ජන බලවේගයේ එසේ විරෝධය දක්වන්නෙ පාර්ලිමේන්තුව තුළ ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැති බව සඳහන් කරමින්.

ආරක්ෂාවේ ප්‍රශ්නය

ඊට පදනම් කරගෙන තිබෙන්නේ සිය මන්ත්‍රී කණ්ඩායමට ආරක්ෂාවක් නොමැති බව යන කාරණයයි.

යලි ආරක්ෂාව තහවුරු කරන තුරු පාර්ලිමේන්තුවට නොඑන බව සමගි ජන බලවේගය ප්‍රකාශ කරනවා.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Monday, 06 December 2021 14:27