May 02, 2024

ළමා ආරක්ෂක අධිකාරියට අලුත් ලොක්කෙක්

November 19, 2021

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරයා ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ පත්කර තිබෙනවා.

එම අධිකාරියේ සභාපති ධුරය දැරූ මුදිත විදානපතිරණ මහතා ඉවත්විමත් සමග පුරප්පාඩු වූ ධුරය සදහා මෙම පත් කිරිම මෙම පත් කිරිම සිදු කර ඇති බව සදහන්.

Rate this item
(0 votes)