April 30, 2024

කටුනායක අධිවේගය ගැන රියදුරන්ට දැනුම්දීමක්

November 12, 2021

නව කැලණි පාලමේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් මාර්ගය වසා තැබීම පිළිබඳ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ (E 01) පෑලියගොඩ අන්තර් හුවමාරුව හා පවතින කැලණි පාලම අතර කොටස නොවැම්බර් 14 වන දින උදෑසන 6 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා වසා තැබෙනවා.

ඒ සඳහා විකල්ප මාර්ග ලෙස කොළඹ - නුවර මාර්ගයත් (A1), කොළඹ - මීගමුව මාර්ගයත් (A3)භාවිත කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දෙයි.

Rate this item
(0 votes)