May 10, 2024

ජනපති, අමෙරිකාව බලා පිටත්ව යයි

September 18, 2021

නිව්යෝර්ක් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 76 වන මහ මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) අළුයම දිවයිනෙන් පිටත්ව ගියා.

මෙම සමුළුව ලබන 21 වන දා ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා 22 වන දින සමුළුව ඇමතීමට නියමිතව තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 18 September 2021 11:20

Related items