May 17, 2024

හෙට සිට දිනකට පැය 6ක් ඇඳිරි නීතිය පනවයි

සෑම දිනකම රාත්‍රී 10 සිට අළුයම 4 දක්වා නිරෝදායන ඇඳිරිනීතිය පනවන බවට කොවිඩ් මර්ධන කාර්යසාධන බලකායේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

හෙට රාත්‍රී 10 සිට මෙය ක්‍රියාත්මක යි.

කෙසේ වෙතත් මෙම ඇඳිරි නීතිය අත්‍යාවශ්‍ය සේවා සඳහා බල ‌නොපාන බව ද ඔහු ප්‍රකාශ කළා.

Rate this item
(0 votes)
Last modified on Monday, 16 August 2021 06:53