May 10, 2024

ඇමති වීරසේකරගේ බලතල ජනපති යටතට

මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ විෂයට අයත්ව තිබූ දෙපාර්තුමේන්තු 02ක් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතට ගෙන ඇති බව වාර්තා වෙනවා.

අමාත්‍යවරයා සතුව තිබූ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මෙලෙස ජනාධිපතිවරයා යටතට ගෙන දෙපාර්තුමේන්තුවලට අයත්.

සරත් වීරසේකර මහතා පොලීස් සංවර්ධන කටයුතු සඳහා වැඩි කාලයක් ලබාදීම අරමුණු කරගෙන මෙම පියවර ගෙන ඇති බවයි මහජන ආරක්ෂක අමාත්‍යංශය විසින් පවසා තිබෙන්නේ.

මෙම දෙපාර්තුමේන්තුව දෙක ගැසට් කරමින් ගැසට් නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Monday, 02 August 2021 09:00

Related items