May 13, 2024

මහින්දගේ හා බැසිල්ගේ අමාත්‍යංශ ගැන ගැසට්ටුව වෙනස් කෙරේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ ඊයේ නිකුත් කළ ගැසට් නිවේදනය සංශෝදනයට ලක් කරමින්.

ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා යන දෙදෙනාට අයත් ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශයේ සහ මුදල් අමාත්‍යංශයේ ආයතනික හා නෛතික රාමුව පිළිබද සංශෝධන ඇතුලත් කර මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 09 July 2021 10:36