May 12, 2024

ජනපතිගේ වස විසෙන් තොර වැඩපිළිවෙළට ජාත්‍යන්තරයෙන් ප්‍රශංසා

ශ්‍රී ලංකාව ගෝලීය කාලගුණ විපර්යාසයන්ට සරිලන අයුරින් හරිත සමාජයීය ආර්ථිකයක් ගොඩනැඟීමට ගන්නා උත්සාහයට ලෝක හරිත බල උත්පාදක සම්මේලනයේ ප්‍රශංසාව මෙන්ම පූර්ණ සහයෝගය ලබාදෙන බව දන්වමින් එම සංගමය ජනපතිවරයා වෙත ලිපියක් එවා තිබෙනවා.

ශ්‍රී ලංකා රජයට විශේෂ ස්තුතිය

හරිත සමාජයීය ආර්ථිකයක් ගොඩනැඟීම සඳහා කටයුතු කරන ජනපති කාර්ය සාධන බලකාය පිළිබඳවද විශේෂ අගය කිරීමක් එම සම්මේලනය විසින් සිදු කොට තිබෙනවා.

කාබනික පොහොර ගොවිතැන කෘෂිකර්මයේ යහපත් ඵලදායිතාවයට පමණක් නොව ආර්ථික වර්ධනයටද පිටුවහලක් වන බවයි එම සංගමය සිය ලිපියෙන් පෙන්වා දෙන්නේ.

කාබනික පොහොර ගොවිතැන ව්‍යාප්ත කිරී

ජර්මනියේ මව් කාර්යාලය පවත්වාගෙන යන එම සංගමය වස විසෙන් තොර කාබනික පොහොර ගොවිතැන ලෝකය පුරා ක්‍රියාත්මක කිරීමේ අරමුණින් කටයුතු කරන අතර එහි ශාඛා ලෝකයේ රටවල් 36 ක පිහිටුවා තිබෙනවා.

රටවල් 36 ශාඛා සංවිධාන 45ක් ස්ථාපිත කර ඇති අතර තිබෙන අතර ඉන් සමහරක් ආසියාවේද පිහිටුවා තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Monday, 05 July 2021 20:31

Related items