April 29, 2024

ඇමති අරුන්දික රිය අනතුරකට ලක්වෙයි

February 20, 2021

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා රැගත් ජීප් රථය අද (20) උදෑසන හලාවත-මීගමුව මාර්ගයේ සේරුකැළේ ප්‍රදේශයේදී අනතුරකට ලක්ව ඇත.

රාජ්‍ය අමාත්‍යවරයා ගමන් ගත් ජීප් රථය පල්ලම සේරුකැලේ ප්‍රදේශයේදී පෙරලීයාමෙන් අද උදෑසන මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් අරුන්දික ප්‍රනාන්දු මහතා සුලු තුවාල ලබා ඇති අතර ඔහු ගමන් ගත් ජීප් රථයේ සිටි 3දෙනෙකුද තුවාල ලබා ප්‍රතිකාර සඳහා හලාවත මූලික රෝහලට ඇතුලත් කර තිබේ.

Rate this item
(0 votes)