May 13, 2024

දේශපාලන පෙරළියක් - පාඨලී අලුත් ගමනක් අරඹයි (PHOTOS)

December 12, 2020
පාඨලී චම්පික ජාතික හෙළ උරුමයෙන් ඉවත්වූයේ නව දේශපාලන හා සමාජ බලයක් ගොඩනැගීමට බව වාර්තා වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ජාතික හෙළ උරුමයෙන් ඉවත් වීතිබේ.

ඒ අනුව ජාතික හෙළ උරුමයේ මහ ලේකම්ධූරයෙන්ද ඔහු ඉල්ලා අස්වී තිබේ.

Image may contain: one or more people

Image may contain: 4 people, people standing

Image may contain: 2 people, people sitting

Image may contain: 1 person, standing

Image may contain: one or more people, people sitting, table and indoor

Image may contain: 5 people, people on stage and wedding

Rate this item
(0 votes)
Last modified on Saturday, 12 December 2020 15:35