May 21, 2024

ජනපති පාර්ලිමේන්තුවට

November 19, 2020

2021 අයවැය විවාදය අතරතුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණෙන ලදී.

ජනපතිවරයා සමඟ අග්‍රාමාත්‍යවරයා ද සභාවට පැමිණෙන ලදී.

ඒ අවස්ථාවේ සභාව අමතමින් සිටියේ කෘතහස්ත දේශපාලනඥයෙක් වූ 56 පෙරලියේ පෙරගමන් කරුවෙකු වූ පිලිප් ගුණවර්ධන මහතාගේ මුනුබුරෙකු වූ යදාමිනි ගුණවර්ධන මහතාය.

ඔහු දිනේෂ් ගුණවර්ධන මහතාගේ පුත්‍රයාය.

Rate this item
(0 votes)

Related items