May 20, 2024

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ විවාදය අතරතුර ජනාධිපති පාර්ලිමේන්තුවට

20 වැනි ව්යවස්ථා සංශෝධනයේ විවාදය අතරතුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණි බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කරයි.

අද පස්වරු 7.30ට 20වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට ඡන්දය විමසීමට නියමිතය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 22 October 2020 19:15

Related items